0701 10 10 10 info@callertunes.lk

CallerTune for your Business

ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගන්න අපෙන් Ring-In Tone එකක් නිර්මාණය කරවාගන්න

ඔබගේ පෞද්ගලික හෝ ව්‍යාපාරික දුරකතනයේ  CallerTune එක ලෙස දැනට තිබෙන්නේ සාම්ප්‍රදායික CallerTune එකද ? නොඑසේනම් ගීතයක්ද ? ඒ වෙනුවට ඔබගේ ආයතනයේ නම, ඔබගේ නම සහ ආයතනය පිළිබඳව විස්තර ඇතුලත්ව CallerTune  එකක් නිර්මාණය කර ගන්න ඔබ කැමතිද ?

Earn from your Voice

නිවසේ සිටම ඔබේ කටහඬින් මුදල් උපයන්න. දැන්ම අයදුම් කරන්න 

BIZ CallerTunes – English | සිංහල | தமிழ்

Your Business AD in your MOBILE

ඔබගේ ව්‍යාපාරය ප‍්‍රචාරය කරන්න දැන් ඉතා පහසු, ලාභදායී සහ සාර්ථක ක‍්‍රමයක්…

ඔබගේ පෞද්ගලික හෝ ව්‍යාපාරික දුරකතනයේ  CallerTune එක ලෙස දැනට තිබෙන්නේ සාම්ප්‍රදායික CallerTune එකද ? නොඑසේනම් ගීතයක්ද ? ඒ වෙනුවට ඔබගේ ආයතනයේ නම, ඔබගේ නම සහ ආයතනය පිළිබඳව විස්තර ඇතුලත්ව CallerTune  එකක් නිර්මාණය කර ගන්න ඔබ කැමතිද ?

callertune features

w

Trilingual

English, සිංහල හෝ தமிழ் භාෂාවෙන් ඔබගේ CallerTune එක නිර්මාණය කරගත හැක. 

play time

තත්පර 45ක කාලයක් වාදනය වේ. 

z

3 Voice Type

ගැහැණු, පිරිමි හෝ Computerized Voice එකකින් ඔබගේ CallerTune එක නිර්මාණය කල හැක.

Match with your old number

ඔබ දැනට භාවිතා කරන ඩයලොග්, එටිසලාට්, එයාර්ටෙල්, හච් අංකයට සමානව හෝ ආසන්න අංකයක් ලබාගත හැක. (0704 xxx xxx)

get a vip number

පහසුවෙන් මතකයේ තබාගත හැකි අංකයක් අවශ්යනම් ලබාගත හැක. (0704 ABC AAA)

Add any music

ඔබ විසින් ගායනා කරන ගීතයක්, ඔබගේ කටහඬන් පටිගත කරන ලද පණිවිඩයක් වුවද CallerTune එක ලෙස යෙදිය හැක.

}

unlimited packages

Outgoing Calls සියල්ල නොමිළයේ ලබාගත හැකි පැකේජයක් වුවද සක්රීය කරගත හැක.

i

your own callertune script

ඔබගේ ව්‍යාපාරය පිළිබඳව විස්තර ඇතුලත් CallerTune එකක් නිර්මාණය කරගැනීමට අපෙන් සහය.

2 CallerTunes per Year

වසරකට දෙවරක් CallerTune එක වෙනස් කිරීමේ පහසුකම. අවශ්‍යතාවය මත ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමට ඉල්ලීම් කල හැක. (අමතර මුදලක් වැයවේ.)

Contact

Contact Us