
Who We Are | අපි කවු ද ?
සමාජසත්කාර ටෙක් ලැබ්ස් යනු සමාජසත්කාර.lk [www.samajasathkara.lk] හි තාක්ෂණික සහකරුවේ. ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලය සහ සමාජජාල මාධ්‍ය ඔස්සේ අසරණ අයට පිහිටවන ජාත්‍යන්තර සම්මාන වලට පවා පාත්‍ර වූ සමාජසත්කාර.lk පදනමේ ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම් වියදම් සදහා මෙම ආයතනයේ ආදායමෙන් 85%ක කොටසක් වෙන් කරනු ලබයි.
සමාජසත්කාර.lk යනු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ එකතුවෙන් ක්‍රියාත්මක වන රජයේ ලියාපදිංචි පදනමකි. ධනේෂ් මධුරංග එදිරිසූරියගේ සංකල්පයකට අනුව 2006 වසරේ මෙය ආරම්භ කරන ලදි.
Available Packages
ඔබට පහත සඳහන් පැකේජ වලින් එකක් හෝ කිහිපයක් ඔබගේ Corporate Connection එකෙහි පැකේජ ලෙස තෝරාගත හැක.
සියලුම පැකේජ සහ ගාස්තු මොබිටෙල් ආයතනයේ පැකේජ/ගාස්තු වේ.
පැකේජය 01 (Starter)
- මාසික ගාස්තුව රු.100*
- ඔබ මිළදී ගන්නා සිම්පත් අතර ඇමතුම් සම්පූර්ණයෙන් නොමිළයේ.
පැකේජය 02 (Budget)
- මාසික ගාස්තුව රු.240*
- ඔබ මිළදී ගන්නා සිම්පත් අතර ඇමතුම් සම්පූර්ණයෙන් නොමිළයේ.
- මොබිටෙල් සහ SLT අංක වලට විනාඩි 1,000ක ඇමතුම් නොමිළයේ.
පැකේජය 03 (Unlimited)
- මාසික ගාස්තුව රු.1,500*
- ඔබ මිළදී ගන්නා සිම්පත් අතර ඇමතුම් සම්පූර්ණයෙන් නොමිළයේ.
- මොබිටෙල් අංක වලට ගන්නා ඇමතුම් සියල්ල නොමිළයේ. වෙනත් ජාල වලට විනාඩි 2,000
* රජයේ බදු සහ අනෙකුත් ගාස්තු මෙයට එකතුවේ.
ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලියකියවිලි
ඔබගේ ආයතනයේ නමට බිල්පත ලබාගැනීමට අවශ්‍යයිනම් (සිම්පත් 5ක් ලබාගැනීම අනිවාර්යය වේ)
- ඔබගේ ව්‍යාපාර ලියාපදිංචිය
- ජාතික හැදුනුම්පතෙහි හෝ රියැදුරු බලපත්රයෙහි පිටපතක්
- ඔබගේ ආයතනයේ Letter Head
- ඔබගේ ආයතනයේ සීල් එක සහ හිමිකරු විසින් අත්සන් කරන ලද ගිවිසුම් පත්‍රය (අප විසින් ගිවිසුම් පත්‍රය ඔබ වෙත ඊමේල් කරනු ලැබේ)
ව්‍යාපාර ලියාපදිංචි නොමැති ඔබට (සිම්පත් උපරිම 4ක් ලබාගත හැක)
- ජාතික හැදුනුම්පතෙහි හෝ රියැදුරු බලපත්රයෙහි පිටපතක්
- ඔබගේ නමට තිබෙන විදුලි, ජල හෝ දුරකතන බිල්පතක්
- අත්සන් කරන ලද ගිවිසුම් පත්‍රය (අප විසින් ගිවිසුම් පත්‍රය ඔබ වෙත ඊමේල් කරනු ලැබේ)
BIZ CallerTunes – English | සිංහල | தமிழ்
Your Business AD in your MOBILE
ඔබගේ ව්‍යාපාරය ප්‍රචාරය කරන්න දැන් ඉතා පහසු, ලාභදායී සහ සාර්ථක ක්‍රමයක්…
ඔබගේ පෞද්ගලික හෝ ව්‍යාපාරික දුරකතනයේ CallerTune එක ලෙස දැනට තිබෙන්නේ සාම්ප්‍රදායික CallerTune එකද ? නොඑසේනම් ගීතයක්ද ? ඒ වෙනුවට ඔබගේ ආයතනයේ නම, ඔබගේ නම සහ ආයතනය පිළිබඳව විස්තර ඇතුලත්ව CallerTune එකක් නිර්මාණය කර ගන්න ඔබ කැමතිද ?
callertune features
Trilingual
English, සිංහල හෝ தமிழ் භාෂාවෙන් ඔබගේ CallerTune එක නිර්මාණය කරගත හැක.
play time
තත්පර 45ක කාලයක් වාදනය වේ.
3 Voice Type
ගැහැණු, පිරිමි හෝ Computerized Voice එකකින් ඔබගේ CallerTune එක නිර්මාණය කල හැක.
Match with your old number
ඔබ දැනට භාවිතා කරන ඩයලොග්, එටිසලාට්, එයාර්ටෙල්, හච් අංකයට සමානව හෝ ආසන්න අංකයක් ලබාගත හැක. (0701 xxx xxx)
get a vip number
පහසුවෙන් මතකයේ තබාගත හැකි අංකයක් අවශ්‍යනම් ලබාගත හැක. (0701 ABC AAA)
Add any music
ඔබ විසින් ගායනා කරන ගීතයක්, ඔබගේ කටහඬන් පටිගත කරන ලද පණිවිඩයක් වුවද CallerTune එක ලෙස යෙදිය හැක.
unlimited packages
Outgoing Calls සියල්ල නොමිළයේ ලබාගත හැකි පැකේජයක් වුවද සක්‍රීය කරගත හැක.
your own callertune script
ඔබගේ ව්‍යාපාරය පිළිබඳව විස්තර ඇතුලත් CallerTune එකක් නිර්මාණය කරගැනීමට අපෙන් සහය.
2 CallerTunes per Year
වසරකට දෙවරක් CallerTune එක වෙනස් කිරීමේ පහසුකම. අවශ්‍යතාවය මත ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමට ඉල්ලීම් කල හැක. (අමතර මුදලක් වැයවේ.)
Pricing (සේවා ගාස්තු)
Get your connection for your Company (Need a Business Registration) - ලියාපදිංචි කල ව්‍යාපාරයක් සඳහා මෙම සේවාව ලබාගැනීම
Package Fee : Rs.10,000
Package Contains : 5 SIMs & Caller Tunes
Get your connection without a Business Registration - ලියාපදිංචි නොකල ව්‍යාපාරයක් සඳහා මෙම සේවාව ලබාගැනීම
Package Fee : Rs.5,250 + One month rental (according to your package) + Your Credit Limit + Rs.100 per SIM
Package Contains : 1 SIM & 1 Caller Tune
Monthly Rental (මාසික ගෙවීම දළ වශයෙන්)
Rs.100 Package
Voice Rental : Rs.100
CallerTune Rental : Rs.50
Tax – Rs.56.54
Total – Rs.206.54
240 Package (1000 Min Free)
Voice Rental : Rs.240
CallerTune Rental : Rs.50
Tax – Rs.109.33
Total – Rs.399.33
1500 Package (Outgoing Free)
Voice Rental : Rs.1500
CallerTune Rental : Rs.50
Tax – Rs.584.35
Total – Rs.2134.35
Extra Charges
SIM – Rs.100 per SIM
Recording – Rs.500 per additional recording (1 recording free)
ලියාපදිංචි වීමේ ගාස්තුව ගණනය වන ආකාරය
- පැකේජය සඳහා සේවා ගාස්තුව
2. එක මාසයක බිල්පත් ගාස්තුව (තැන්පතුවක් ලෙස) – ඔබ තෝරාගන්නා පැකේජය අනුව වෙනස් වේ.
3. ඔබට අවශ්‍ය ණය සීමාව (Credit Limit) – මෙයද තැන්පතුවක් ලෙස ලබාදිය යුතුය. ඔබගේ ණය සීමාව ඉක්මවා ගිය පසු ඔබගේ පිටටත ගන්නා ඇමතුම් (Outgoing Calls) සීමා වේ. ණය සීමාව රු.200 සිට රු.10,000 දක්වා අතර් මුදලක් යෙදිය හැක. 1500 පැකේජයේ ගන්නා ඇමතුම් නොමිළයේ නිසා ණය සීමාවක් නොමැත.
4. SIM සඳහා ගාස්තුව (උපරිම සිම් 4ක් දක්වා ලබාගත හැක)
ඉහත සියල්ලෙහි එකතුව ඔබගේ ලියාපදිංචි ගාස්තුව වේ. පහත උදාහරණය බලන්න. එහි එක් එක් පැකේජයන් වලින් රු.500ක ණය සීමාවකට එක් SIM පතක් මිළදී ගැනීමේදී ඔබට ලියාපදිංචි වීමට යන ගාස්තුව සඳහන් කර ඇත.
ලියාපදිංචි ගාස්තුව මුදලින් ගෙවීම (Pay by Cash)
Rs.100 Package
Package Fee – Rs.5250
1 month Rental – Rs.206.54
Credit Limit – Rs.500
SIM 1 : Rs.100
Total – Rs.6,056.54
240 Package (1000 Min Free)
Package Fee – Rs.5250
1 month Rental – Rs.399.33
Credit Limit – Rs.500
SIM 1 : Rs.100
Total – Rs.6,249.33
1500 Package (Outgoing Free)
Package Fee – Rs.5250
1 month Rental – Rs.2134.35
Credit Limit – Rs.0 (ඇමතුම් නොමිළයේ නිසා ණය සීමාව ඉවත් කර ඇත)
SIM 1 : Rs.100
Total – Rs.7484.35
ස්වයං රැකියා කරන ඔබට ඉහත ලියාපදිංචි වීමේ ගාස්තුවෙන් 20% ක් පමණක් මුදලින් ගෙවා මෙම සේවාව ලබාගත හැක. (ව්‍යාපාර ලියාපදිංචිය නොමැති අයට පමණි.)
ඔබ පහත ව්‍යාපාර වල නියැලෙන කෙනෙක්ද?
- සෙල්ලම් බඩු, ටෙඩි බෙයාර්, බෝනික්කෝ
- පාපිසි
- බුද්ධ ප්‍රතිමා
- වියන ලද අත් බෑග්
එසේනම් ඔබ ගෙවිය යුතු මුදලේ වටිනාකමට (80%) ඔබට පුලුවන් අප වෙත එම භාණ්ඩ ලබාදෙන්න. අපගේ ස්වයංරැකියා.lk වෙබ් අඩවිය හරහා ඒවා විකුණා අපගේ SamajaSathkara.lk පදනමට මුදල් ආධාර සොයාගැනීමට අප බලාපොරොත්තු වේ. ඔබගේ නිෂ්පාදන මෙහි සදහන් කර නොමැතිනම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදී අප හට ඒ භාණ්ඩ මුදල් වෙනුවට පිළිගත හැකිදැයි පරීක්ෂා කරවා ගන්න.
භාණ්ඩ ඔස්සේ ගෙවීම් කරනවානම් අදාල පැකේජ සදහා ඔබ ගෙවිය යුතු මුදල
-
Rs.100 Package : Rs.1211.30
-
Rs.240 Package : Rs.1249.86
-
Rs.1,500 Package : Rs.1496.87
ඔබගේ ආයතනයටත් මෙම පහසුකම ලබාගන්න. දැන්ම අමතන්න.
සැලෝන්, ඡායාරූප ශිල්පීන්, ෆේස්බුක් ඔස්සේ ව්‍යාපාර සිදුකරන්නන් හෝ වෙනත් සංවිධාන වලට, රක්ෂණ නියෝජිතයින්ට, විකුණුම් නිළධාරීන්ට, ගුරුවරුන්ට මෙය විශේෂයෙන් වැදගත් වේ.
Caller Tunes (Female Voice)
SunLanka Technologies
Sadev Travel (Sinhala)
Power Gym
Budupilima.lk
Hotel Madhara
Sadev Travel (English)
Jasmine Resort
My Counselor
Caller Tunes (Male Voice)
Wishwa Prabha
ThilakSir.com
Power Gym
My Counselor
Request a VIP Mobile No

Danesh Edirisooriya
Founder / Managing Director

Isuru Sri Bandara
Business Development Executive
0701 10 10 10 Ext: 233
Direct Dial : 070 3333 480 | |
isuru@techlabs.lk | |
fb.com/IsuruSSLK |

Lahiru Nuwan
Sales Assistant
0701 10 10 10 Ext: 233
Direct Dial : 070 3333 580 | |
lahiru@techlabs.lk | |
fb.com/LahiruSSLK |
Get In Touch | TechLabs.lk
Ask a question or book an appointment below. For emergencies chat with us by clicking below “Let’s Talk/Chat” icon.
danesh@techlabs.lk
Phone
070 33 66 488
Address
SamajaSathkara TechLabs, Koskolawatta, Hunuwala, Thulhiriya
Request a SIM
EarnMoney.lk ගිණුම් විස්තර
ඔබට EarnMoney.lk (TechLabs) සේවා පහසුකම් ලබාගැනීමට අවශ්‍ය ගෙවීම් (Registration Fee, Package Fee etc.) සිදු කිරීමට පහත ක්‍රමවලින් එකක් භාවිතා කල හැක.

Sampath Bank
A/C Name : Tech Labs
Account No : 121514017473
Branch : Kurunegala Metro
ඕනෑම සම්පත් බැංකුවකින්, Cash Deposit Machine හෝ SampathVishwa හරහා හැකිය.

Cargills Foodcity / Bank
A/C Name : Tech Labs
Account No : 009103000059
Branch : Kurunegala
ඕනෑම Cargills Food City/Bank ශාඛාවකින් මුදල් තැන්පත් කල හැක.

Mobitel mCash
mCash No : 0701 40 10 10 (රීලෝඩ් එකක් වුවද එවිය හැක.)
ඕනෑම මොබිටෙල්, එටිසලාට් දුරකතනයකින් මෙම සේවාව භාවිතා කල හැක.

Dialog eZCash
eZCash No : 077 33 66 488 (රීලෝඩ් එකක් වුවද එවිය හැක.)
ඕනෑම ඩයලොග්, හච් දුරකතනයකින් මෙම සේවාව භාවිතා කල හැක.

FriMi
Mobile No : 0773366488 or
FriMi ID : 2222703366
FriMi ඇප් එක හරහා මුදල් එවිය හැක.