0701 10 10 10 info@callertunes.lk

නිවසේ සිටම ඔබේ කටහඩෙන් මුදල් උපයන්න දැන් ඔබටත් පුළුවන්.

ඔබ වෘත්තීය කටහඬ ශිල්පියෙකු විය යුතු නැත. ඔබ සතුව ගැඹුරු, මිහිරි, ආකර්ශනීය, වෘත්තිමය හෝ සංවේදී කටහඬක් තිබේනම් සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවලින් ඔබට අපගේ සේවාවන් පිළිබඳ වෙළඳ දැන්වීම් නිර්මාණය සඳහා සම්බන්ධ විය හැක.

ඔබ අයදුම් කිරීමෙන් පසු ඔබව තෝරාගැනීමක් සිදුකළහොත් ඔබගේ කටහඩෙහි සාම්පල් එකක් පහත ආකාරයට ඔබගේ නම/අන්වර්ථ නාමයක් සමගින් අප මෙම වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කෙරේ. යම් අයෙක් ඔබගේ කටහඬ තෝරාගැනීමක් කලහොත් ඔහුගේ අවශ්‍යතාවයට අනුව පටිගත කිරීමක් සිදුකර එවිය යුතුය. ඒ සඳහා අප විසින් ගෙවීමක් සිදුකරනු ලැබේ. 

Male Samples

Female Samples