0701 10 10 10 info@callertunes.lk

ව්‍යාපාර සංවර්ධන සහකාර (Business Development Assistant)

ෆේස්බුක්හි ගතකරන කාලය අර්ථවත්ව ගතකරන්න. ඔබගේ උත්සාහය මත දිනකට රු.2,000 දක්වා පහසුවෙන් උපයන්න.

ඔබට කරන්න තිබෙන්නේ ෆේස්බුක් හෝ අන්තර්ජාලයේ ගතකරන කාලය අතරතුර ව්‍යාපාර කරන ඔබගේ මිතුරන් සමග කතාබස් කර ටෙක් ලැබ්ස් ආයතනයේ කොලර් ටියුන් පිළිබඳව ඔවුන් දැනුවත් කර ඔවුන්ව අප වෙත යොමු කිරීමයි.

වැඩි විස්තර සඳහා මෙම වෙබ් අඩවිය බලන්න.

ඔබට කරන්නට තිබෙන්නේ මෙම Caller Tune සේවාව ලබාදීම සඳහා පාරිභෝගිකයින් සෙවීමයි.