0701 10 10 10 info@callertunes.lk

My Bill

මෙමගින් බිල්පත ලබාගත හැක්කේ සමාජසත්කාර TechLabs (Nano) හරහා සිම්පතක් මිළදී ගත් අයට පමණි. සෑම මාසයකම 25 වෙනිදාට ඔබගේ බිල්පත සෑදෙන අතර 28 වෙනිදායින් පසු ඔබට මෙම පද්ධතිය ඔස්සේ ඔබගේ බිල්පත පරික්ෂා කරගත හැක.

Check your Mobile No

මෙමගින් බිල්පත ලබාගත හැක්කේ සමාජසත්කාර TechLabs (Nano) හරහා සිම්පතක් මිළදී ගත් අයට පමණි. සෑම මාසයකම 25 වෙනිදාට ඔබගේ බිල්පත සෑදෙන අතර 28 වෙනිදායින් පසු ඔබට මෙම පද්ධතිය ඔස්සේ ඔබගේ බිල්පත පරික්ෂා කරගත හැක.

[iframe src="https://callertunes.lk/bill/my.php" width="100%" height="300px"]

බිල්පත් ගෙවීම හා අදාල නීති රීති

කරුණාකර ඔබගේ බිල්පත සෑම මසකම 07 වෙනිදාට ප්‍රථම ගෙවීමට කටයුතු කරන්න. ඔබගේ ණය සීමාව ඉක්මවා ගිය පසු ස්වයංක්‍රීයවම ඔබගේ අංකය විසන්ධි වන අතර පිටටත ඇමතුම් (Outgoing Calls) ගැනීම සීමා වේ. ඔබගේ බිල්පත ගෙවීම දින 30කට වඩා ප්‍රමාද වුවහොත් ඔබගේ අංකය අපගේ Business Group එකෙන් ඉවත්කර ඔබගේ තැන්පතු මුදලෙන් එම බිල්පත ගෙවීමට කටයුතු කරනු ලැබේ. එසේ වුවහොත්  නැවත ඔබට අප ආයතනයෙන් Caller Tune සේවාව ලබාගත නොහැක.

සැ.යු : ඔබගේ ව්‍යාපාර ලියාපදිංචියට සිම්පත ලබාගත්තේනම් ඔබගේ බිල්පත මොබිටෙල් ආයතනය විසින් ඔබගේ ලිපිනයට හෝ ඊමේල් ලිපිනයට එවනු ලැබේ. 

 Bill Payment Methods 

  • Mobitel Branches
  • SLT Teleshops
  • SLT Regional Telecom Offices
  • SINGER Mega
  • Authorized Dealers
  • Keells Super Outlets (Payment updated after 1 hour – credit cards and cash payments only)
  • Arpico
  • Cargills food city outlets (Payment updated after 1 hour – credit cards and cash payments only) 
  • Banks
    • Online bill updates (People’s Bank, National Savings Bank, Sampath Bank, Hatton National Bank & Nations Trust Bank)
    • Next working day bill updates (Commercial Bank, Union Bank, PABC Bank, DFCC Bank & Seylan Bank)