Pricing (සේවා ගාස්තු)
Get your connection for your Company (Need a Business Registration) - ලියාපදිංචි කල ව්‍යාපාරයක් සඳහා මෙම සේවාව ලබාගැනීම
Package Fee : Rs.10,000
Package Contains : 5 SIMs & Caller Tunes
Get your connection without a Business Registration - ලියාපදිංචි නොකල ව්‍යාපාරයක් සඳහා මෙම සේවාව ලබාගැනීම
Package Fee : Rs.5,250 + One month rental (according to your package) + Your Credit Limit + Rs.100 per SIM
Package Contains : 1 SIM & 1 Caller Tune
Available Packages
ඔබට පහත සඳහන් පැකේජ වලින් එකක් හෝ කිහිපයක් ඔබගේ Corporate Connection එකෙහි පැකේජ ලෙස තෝරාගත හැක.
සියලුම පැකේජ සහ ගාස්තු මොබිටෙල් ආයතනයේ පැකේජ/ගාස්තු වේ.
පැකේජය 01 (Starter)
- මාසික ගාස්තුව රු.100*
- ඔබ මිළදී ගන්නා සිම්පත් අතර ඇමතුම් සම්පූර්ණයෙන් නොමිළයේ.
පැකේජය 02 (Budget)
- මාසික ගාස්තුව රු.240*
- ඔබ මිළදී ගන්නා සිම්පත් අතර ඇමතුම් සම්පූර්ණයෙන් නොමිළයේ.
- මොබිටෙල් සහ SLT අංක වලට විනාඩි 1,000ක ඇමතුම් නොමිළයේ.
පැකේජය 03 (Unlimited)
- මාසික ගාස්තුව රු.1,500*
- ඔබ මිළදී ගන්නා සිම්පත් අතර ඇමතුම් සම්පූර්ණයෙන් නොමිළයේ.
- මොබිටෙල් අංක වලට ගන්නා ඇමතුම් සියල්ල නොමිළයේ. වෙනත් ජාල වලට විනාඩි 2,000
* රජයේ බදු සහ අනෙකුත් ගාස්තු මෙයට එකතුවේ.
Monthly Rental (මාසික ගෙවීම දළ වශයෙන්)
Rs.100 Package
Voice Rental : Rs.100
CallerTune Rental : Rs.50
Tax – Rs.56.54
Total – Rs.206.54
240 Package (1000 Min Free)
Voice Rental : Rs.240
CallerTune Rental : Rs.50
Tax – Rs.109.33
Total – Rs.399.33
1500 Package (Outgoing Free)
Voice Rental : Rs.1500
CallerTune Rental : Rs.50
Tax – Rs.584.35
Total – Rs.2134.35
Extra Charges
SIM – Rs.100 per SIM
Recording – Rs.500 per additional recording (1 recording free)
ලියාපදිංචි වීමේ ගාස්තුව ගණනය වන ආකාරය
- පැකේජය සඳහා සේවා ගාස්තුව
2. එක මාසයක බිල්පත් ගාස්තුව (තැන්පතුවක් ලෙස) – ඔබ තෝරාගන්නා පැකේජය අනුව වෙනස් වේ.
3. ඔබට අවශ්‍ය ණය සීමාව (Credit Limit) – මෙයද තැන්පතුවක් ලෙස ලබාදිය යුතුය. ඔබගේ ණය සීමාව ඉක්මවා ගිය පසු ඔබගේ පිටටත ගන්නා ඇමතුම් (Outgoing Calls) සීමා වේ. ණය සීමාව රු.200 සිට රු.10,000 දක්වා අතර් මුදලක් යෙදිය හැක. 1500 පැකේජයේ ගන්නා ඇමතුම් නොමිළයේ නිසා ණය සීමාවක් නොමැත.
4. SIM සඳහා ගාස්තුව (උපරිම සිම් 4ක් දක්වා ලබාගත හැක)
ඉහත සියල්ලෙහි එකතුව ඔබගේ ලියාපදිංචි ගාස්තුව වේ. පහත උදාහරණය බලන්න. එහි එක් එක් පැකේජයන් වලින් රු.500ක ණය සීමාවකට එක් SIM පතක් මිළදී ගැනීමේදී ඔබට ලියාපදිංචි වීමට යන ගාස්තුව සඳහන් කර ඇත.
ලියාපදිංචි ගාස්තුව මුදලින් ගෙවීම (Pay by Cash)
Rs.100 Package
Package Fee – Rs.5250
1 month Rental – Rs.206.54
Credit Limit – Rs.500
SIM 1 : Rs.100
Total – Rs.6,056.54
240 Package (1000 Min Free)
Package Fee – Rs.5250
1 month Rental – Rs.399.33
Credit Limit – Rs.500
SIM 1 : Rs.100
Total – Rs.6,249.33
1500 Package (Outgoing Free)
Package Fee – Rs.5250
1 month Rental – Rs.2134.35
Credit Limit – Rs.0 (ඇමතුම් නොමිළයේ නිසා ණය සීමාව ඉවත් කර ඇත)
SIM 1 : Rs.100
Total – Rs.7484.35
ස්වයං රැකියා කරන ඔබට ඉහත ලියාපදිංචි වීමේ ගාස්තුවෙන් 20% ක් පමණක් මුදලින් ගෙවා මෙම සේවාව ලබාගත හැක. (ව්‍යාපාර ලියාපදිංචිය නොමැති අයට පමණි.)
ඔබ පහත ව්‍යාපාර වල නියැලෙන කෙනෙක්ද?
- සෙල්ලම් බඩු, ටෙඩි බෙයාර්, බෝනික්කෝ
- පාපිසි
- බුද්ධ ප්‍රතිමා
- වියන ලද අත් බෑග්
එසේනම් ඔබ ගෙවිය යුතු මුදලේ වටිනාකමට (80%) ඔබට පුලුවන් අප වෙත එම භාණ්ඩ ලබාදෙන්න. අපගේ ස්වයංරැකියා.lk වෙබ් අඩවිය හරහා ඒවා විකුණා අපගේ SamajaSathkara.lk පදනමට මුදල් ආධාර සොයාගැනීමට අප බලාපොරොත්තු වේ. ඔබගේ නිෂ්පාදන මෙහි සදහන් කර නොමැතිනම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදී අප හට ඒ භාණ්ඩ මුදල් වෙනුවට පිළිගත හැකිදැයි පරීක්ෂා කරවා ගන්න.
භාණ්ඩ ඔස්සේ ගෙවීම් කරනවානම් අදාල පැකේජ සදහා ඔබ ගෙවිය යුතු මුදල
-
Rs.100 Package : Rs.1211.30
-
Rs.240 Package : Rs.1249.86
-
Rs.1,500 Package : Rs.1496.87
ඔබගේ ආයතනයටත් මෙම පහසුකම ලබාගන්න. දැන්ම අමතන්න.
සැලෝන්, ඡායාරූප ශිල්පීන්, ෆේස්බුක් ඔස්සේ ව්‍යාපාර සිදුකරන්නන් හෝ වෙනත් සංවිධාන වලට, රක්ෂණ නියෝජිතයින්ට, විකුණුම් නිළධාරීන්ට, ගුරුවරුන්ට මෙය විශේෂයෙන් වැදගත් වේ.